තරුණයෙකු පුළුස්සා දැමූ අපරාධකරුවෝ තවම නිදැල්ලේ!(Lanka dna).


5/12, නාවින්න, මහරගම යන ස්ථානයේ පදිංචි තිවංක සමිදු
 (960231120 v) නැමැති මෙම තරුණයාට මෑතකදී ඔහුගේ පෙම්වතිය විසින් ඇයගේ නිවසට ගෙන්වාගෙන ඇයගේ අනියම් පෙම්වතා සහ සහෝදරයා සමග එක්ව මෙම තරුණයාව ලනුවකින් ගැට ගසා සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ඇත... මෙය බියගම පොලිසිය වෙත ඉදිරිපත් කර ඇතත් මේ වන විට තරුණියගේ මුදල් බලයෙන් මෙම සිදුවීම යටගසා ඇත...

තිවංකගේ සහ මෙම තරුණියගේ ප්‍රේම සම්බන්ධයට මේ වන විට වසර පහක් ගතවී ඇත, තිවන්ක විසින් මෙම තරුණියව පාඨමාලාවකට ඇතුලත් කර ඇත,එහිදී තරුණිය විසින් වෙනත් තරුණයෙක් සමග අනියම් සබඳතාවක් ඇතිකරගත් අතර එහි අවසාන ප්‍රතිඵලය වශයෙන් අහිංසක තිවංකගේ ඉරනම මෙලෙස අවසන් විය... මේ වන විට තිවංකගේ බෙහෙත් සදහා දවසට රුපියල් 3000 ක මුදලක් වැයවන අතර ඔහුගේ දෙමව්පියන් හට එතරම් මුදලක් වියදම් කර ගැනීමට ශක්තියක් නොමැත... මෙම සිදුවීම දැක මම තිවංකගේ බෙහෙත් සදහා වියදම දැරීමට තීරණය කළා...

 තිවංකට උදවුවක් කරන්න කැමති තවත් යාලුවො ඉන්නවනම් ඔයාලට පුලුවන් මාව සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න.... 0777076790

සැ.යු : මෙහි සඳහන් වන සියලු තොරතුරු තිවංක හා තිවංකගේ පවුලේ ය විසින් අපවෙත ලබාදුන් තොරතුරු බව කරුණාවෙන් සලකන්න...
මෙය හැකිතාක් Share කර මිතුරන් දැනුවත් කරන්න...

හැමදාමත් ඔයාලගේ ආදරණීයම
- රහල් අල්විස් -

Powered by Blogger.