හොර කොපිකරුවන්ට වැඩ වරදී! (Lanka dna).


2015 වසරේ අතිශය ජනාදරයට පාත්‍ර වූ හෝ ගානා පොකුණ චිට්‍රපටය DVD වෙළදපලට නිකුත් වී ඇත.


මේ සමගින් ව්‍යාජ ලෙස සැකසු DVD පිටපත් ද වෙලදපොලේ සැරිසරන්නට පටන් ගෙන ඇත.


පසුගිය දා ගාල්ල වදුරඹ ප්‍රදෙශ්යදී එවැනි ව්‍යාජ පිටපත් කරන්නෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන 50,000 ක දඩයක් ගසා ඇත.


මෙලස ව්‍යාජ ලෙස DVD පිටපත් කරන්නන් සොයමින් රට පුරා වැටලීම් කටයුතු සිදු වෙමින් පවතී.

එවැනි පුද්ගලයන්ට එරෙහිව 2003 අංක 36 දරණ මහජන දේපල පනත යටතේ දැඩි දඩුවම් පැමිණවීමට කටයුතු කරනු ඇත.

හෝ ගානා පොකුණ චිත්‍රපටයේ නිල DVD බෙදාහරින්නන් වන්නේ සුනිල් ටී ෆිල්ම්ස් ආයතනයට අනුබද්ධිත AD Infinity ආයතනයයි.


මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වලට අමතන්න



0112 251 555
0112 251 556




Lanka dna





Share on Google Plus