ආණ්ඩුවේ නායකත්වයට කොන්ද පණ නැහැ - ගෝඨා


නිවැරදි තීරණ ගැනිමට නොහැකිවීම සහ නිවැරදි නායකත්වයක් නොමැතිවිම ආණ්ඩුවේ ප්‍රධානම ගැටළු වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අතීතයේදී හිටපු ජනාධිපතිවරයා ඇතුළු රජය නිවැරදි සෘජු තීරණ ගත් බවයි.

සියනෑ විද්වත් සංසදය ගම්පහ නගරයේදි සංවිධානය කර තිබූ විද්වත් හමුවකට අමෙරිකාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ගෝඨාභය රාජපක්ෂ මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය.
Powered by Blogger.