රනිල්ගේ නැටුම කැලේ යැවූ චන්ද්‍රිකාගේ දගර නැටුම මෙන්න [Video]



හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවන්හි සංසරණය වෙමින් තිබේ.
කිසියම් උත්සව අවස්ථාවකට එක්වෙමින් හිටපු ජනපතිනිය මෙසේ නර්තනයේ යෙදෙයි.




Share on Google Plus