විශාල අඩි සළකුණකට වදින මස්කෙළියේ මිනිස්සු


මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් ප‍්‍රදේශයේ රක්‍ෂීතයක් තුළ විශාල දකුණු පාදයක බවට සැලකෙන පා සළකුණක් හමුවී ඇත.

ශ්‍රී පාද රක්‍ෂීතයට ආසන්නයේ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු රක්‍ෂීතයක විශාල කළු ගලක් මත අද (20) මෙම පා සළකුණ වතුකම්කරුවන් දැක එය කහවලින් සෝදා එම සළකුණට පුද සත්කාර තිබේ.

එම පා සළකුණ සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇති බව ද සදහන්.
Share on Google Plus