කොළොන්නාව මීතොටමුල්ල යළි ඇවිලේ


කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්දේ මීට ටික වෙලාවකට පෙර ගින්නක් හටගෙන තිබේ.
දහම්පුර ප්‍රදේශයෙන් ගින්න හටගෙන ඇති බව ද සදහන්.
ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කළේ තම රථ එතැන ගිනි නිවීමේ යෙදෙන බවයි. 
Share on Google Plus