ලංකාවේ දේශපාලන අර්බුධය විදෙස් මාධ්‍යයෙත් අවධානයට


පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ශී‍්‍ර ලංකාව දේශපාලනික වශයෙන් අර්බුධ රැසකට මුහුණ පා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එම පුවත් සේවය වැඩිදුරටත් පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළ නව පක්ෂයක් පසුගිය පළාත් පාලන මැතිවරණයේ ජය හිමි කර ගැනීමත් සමගම ශී‍්‍ර ලංකාව තුළ මෙම දේශපාලන අර්බුධය හට ගෙන ඇති බවයි.

මීට පෙර ඉන්දීය මාධ්‍යය ද මෙම අර්බුධය පිළිබඳ පුවත් වාර්තා කර තිබුණි.



Powered by Blogger.