ලෝකයේ කිසිදු බෞද්ධ රටක් මැයි දිනය අවලංගු කරලා නැහැ 10:42:00 AM news , ලංකා ගුරු සංගමය Edit කම්කරු දින නිවාඩුව මැයි මස 07 වනදාට ලබාදීම කම්කරු ජනතාවගේ වරප්රසාද අහිමි කිරීමක් බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ලේකම් ජෝෂප් ස්ටාලින් ඳහන් කළේ ලෝකයේ කිසිදු බෞද්ධ රටක් මැයි දිනය අවලංගු කිරීමට මේ වන තෙක් කටයුතු කර නොමැති බවයි. Share on Facebook Share on Twitter Share on Google Plus RELATED POSTS ලෝකයේ කිසිදු බෞද්ධ රටක් මැයි දිනය අවලංගු කරලා නැහැ Reviewed by Asanka Athapaththu on 10:42:00 AM Rating: 5