මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට

මහනුවර, දිගන  පසුගියදා ඇතිවු  සිද්ධිට සම්බන්ධයෙන් සැකපිට කුණ්ඩසාල ප්‍රදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් ඊයේ රත්‍රියේ අදාළ මන්ත්‍රීවරයා අත්ඩංගුවටගත් බවයි.
සැකකාර මන්ත්‍රිවරයා අද තෙල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share on Google Plus