එ.ජා.ප සභාපති පුටවෙන් මලික් සමරවික්‍රම නෙරපයි


එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිලිවෙල යටතේ සහ බහුතරයේ අවශ්‍යතාවය අනුව එහි වත්මන් සභාපති ධුරයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රමට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ.

ඒ අනුව විසින් අදාළ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාර දී ඇති බ ව පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වෙතත්, අදාළ ලිපිය මගින් ඔහු පෙන්වා දී ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට සහය දැක්වීම සඳහා තමන් මෙලෙස තනතුරෙන් ඉල්ලා අස්වූ බවයි.
මීට පෙර මෙම ප්‍රතිසංවිධාන වැඩසටහනට සහය දක්වමින් පක්ෂ මහලේකම් තනතුරෙන් අමාත්‍ය කබීර් හෂීම් ඉවත් විය.
Share on Google Plus