කොටඋඩ ඇත්තෝ නව කෘතියක්


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ දේශපාලන විචාරක කුසල් පෙරේරා ගේ නවතම කෘතිය වන “කොටඋඩ ඇත්තෝ” ලබන සෙනසුරාදා (02) එළදැකීමට නියමිතය.

මහාචාර්ය ස්ටැන්ලි විජේසුරිය මාවතේ පිහිටි බස්නාහිර පළාත් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පෙ.ව. 8.30 සිට 11.00 දක්වා මෙම අවස්ථාව පැවැත්වේ.

මෙම අවස්ථාවට එක්වී කිරිබත් සහ කට්ට සම්බෝලය සමග කහට කෝප්පයක්, ප්ලේන්ටියක් තොලගාන අතර නිර්මාණි ලියනගේ හා අසංක සේනාධීර ගේ කටගැස්මෙන් රසවත් වන “කොටඋඩ ඇත්තෝ” සංවාදය සමග එකතු වන ලෙස පෙරේරා මහතා සිය හිතවතුන්ගෙන් ඉල්ලා සිටියි.

No comments:

Powered by Blogger.