අන්තර්ජාලය කැළඹූ රොනාල්ඩෝ දැලටම ගැසූ සුපිරි පහර - VIDEO

චැම්පියන්ස් ලීග පාපන්දු තරගාවලියේ රියල් මැඩ්රිඩ් සහ ජුවන්ටස් අතර තරගය ස්‌පාඤ්ඤයේදී පැවැත්විණ.

මේ තරගය ගෝල 3-0ක් ලෙස ජයගන්නට රියල් මැඩ්රිඩ් කණ්ඩායම සමත්විය.

එහිදී රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ වාර්තා කල ගෝලය වෙත ලෝකයේම අවධාන යොමු වී තිබේ.

මෙම ගෝලය පාපන්දු පිටියේ වාර්තා වූ දුලබ ගණයේ ගෝලයක් ලෙසයි පාපන්දු විචාරකයින් පවසන්නේ.

Share on Google Plus