රාජිත එරෙහිව හබරාදූවේ මන්ත්‍රීන් කළු පටි පළදියි

හබරාදුව ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රිවරු 22 දින පැවති මාසික සභාවට පැමිණියේ කළු පටි සිය අතෙහි පැළඳ ගෙනයි.

අමාත්‍ය රාජිත සේනාරත්න රණවිරුවන්ට කර ප්‍රකාශයට එරෙහිව මෙසේ හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ ඇතුළු මන්ත්‍රිවරු විරෝධතා පාඨ කියමින් මෙසේ සභාවාරයට පැමිණියහ.

හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ ප්‍රධානත්වයෙන් (ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ)  විසින් 22  දින හබරාදුව සභා ශ්‍රවණාගාරයේ දී  දින පැවැතිවිණි.
මෙහි දි එජනිස, ජවිපෙ,එජාප මන්ත්‍රිවරු නිහඩව සිටිණු දැකිය හැකි විය.  
ආගම ඇඳහිමෙන් අනතුරුව රණවිරුවන් සමරමින් විනාඩි දෙකක නිහැඩියාවක් ද ප්‍රකාශ කිරීමෙන් පසු සභාවේ කටයුතු ආරම්භ වු අතර  අනතුරුව,සභාව සුපුරුදු රිදි පවත්වාගෙන ගියහ.
Share on Google Plus