මැයි රැළියේ නාමල්ගේ LIVE එක නතර වුනු හේතුව - VIDEO

ඒකාබද්ධ විපක්ෂය විසින් අද ගාල්ලේ පැවත්වූනු මැයි රැලියට ප්‍රථම පෙළපාලියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අසීරු තත්ත්වයකට මුහුණ දුන්නේය.

පෙළපාලිය ආරම්භයත් සමග නාමල් සුපුරුදු පරිදි සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සිය සජීවී අත්දැකීම ප්‍රේක්ෂකයින් වෙත ලබා දෙමින් ගමන් කරමින් සිටියේය.

මේ අතර එහි වදන් පෙල පවසමින් සියල්ල ඉදිරියට ඇදෙමින් සිටියේය.

පොලොන්නරුවේ කළවැද්දා....
තොපේ අම්මට huකලා ගියා .....

එම වදන් පිටවනවාත් සමග නාමල් ඇතුළු පිරිස සිය ගමන් මග වෙනස් කරමින් බස් රථයක් අසලින් වෙනතකට හැරුණි..


සියල්ල නරඹන්න..... පිවිසෙන්න.....




පොලොන්නරුවේ කළවැද්දාතොපේ අම්මට - කල ගි
Share on Google Plus