අර්ජුන් මහේන්ද්‍රන් එන සතියේ දිවයිනට




හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා එන සතිය තුල දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. දැනට සිංගප්පුරුවේ සිටිනා බවට විශ්වාස කරනා ඒ මහතා ලගදීම මෙරටට පැමිණීමට නියමිත බවට කසුකුසුවක් සෑම තැනම ඇතිවෙමින් පැවති. බැදුම්කර නිකුතුවක් තුල අකර්මන්‍යතාවක් සිදුව ඇතැයි පවසමින් ඔහුට විරුද්ධව මෙරට අධිකරණය රතු වරෙන්නේතු පවා නිකුත්කර තිබේ


මහින්ද එකට එක කිරීමක 

බැදුම්කර වංචාවට සමාන අගයක් ගන්නා බව පවසන මිග්යාන ගණුදෙනුවට සම්බන්ද හිටපු රුසියන් තානාපති උදයංග වීරතුංග තමන් මැදිහත් වී මෙරටට ගෙන්වා දෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. දැනට රතු වරෙන්තු ලබාතිබෙන හෙතෙම ජාත්‍යන්තර රතු වරෙන්තු කරුවෙකුද වනවා



මෛත්‍රී ජනපති වුනේ මහේන්ද්‍රන් මුදලින්

2015 ජනාධිපතිවරණ සටන සදහා මෛත්‍රී පොදු අපේක්ෂකයාට සහය පල කර එජාපය වියදම් කල මුදලින් වැඩි හරියක් අර්ජුන් මහේන්ද්‍රන්ගේ බවට එකල පුවත්පත් වාර්තා කර තිබිණ. එම අර්ථයෙන් මහේන්ද්‍රන්ගේ මුදල් නොතිබෙන්නට මෛත්‍රී ජනපති කෙනෙකුද නොමැති බවද විද්වත් මත ලෙසට එකල පුවත්පතම වාර්තා කර තිබිණ.

Share on Google Plus