නිතර පන්සල් යන මහින්ද රාජපක්ෂගේ මනස මොනවගේද? මෙන්න අපුරු විග්‍රහයක් (video)






හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඔබ නිවසේ රූපවාහිනියෙන් නරබනා බොහෝ අවස්ථා වල පන්සල් වල කාලය ගත කරනවා දැකල තියනව නේද? කාගේත් හිතට දැනෙන විවිධ සිතුවිලි අස්සේ හිටපු ජනපතිතුමාගේ මනස කියවපු අපුරු වීඩියෝවක් voicetube.lk වල තිබිල අපිට හමුවුනා.

හිටපු ජනපති මහින්දගෙ මනස කියවපු දේශපාලන(මනෝ) විශ්ලේෂක දීප්ති කුමාර ගුණරත්නයන්ගේ අපුරු අදහස පහතින් නරබන්න


Share on Google Plus