ගෝඨාභය සිය ඇමෙරිකානු නිජබිමට යායුතුයි - මංගල(Video)





විරෝධාර යුධ හමුදා නිලදාරීන්ගේ සේවය තම සුබවිහරණය වෙනුවෙන් වහල්කමේ යෙදවූ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිජබිම වන ඇමෙරිකාවට යායුතු බව අමාත්‍ය මංගල සමරවීර පවසයි. ඊයේ(04) සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයේදී පැවති ''සත්‍ය'' උත්සවය හා එක්වෙමින් මෙලෙස ප්‍රකාශ කල හෙතෙම ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් බව කියනා කතරගම මැණික් නදී තිරය අසල පිහිටි සුවිසල් මන්දිරය ගැනද අමුතු ආකාරයේ හෙළිදරව්වක් කරනා ලදී.
එම වීඩියෝව පහතින් 



Powered by Blogger.