ජනපති මෛත්‍රී පිස්සෙක් බව කියමින් මාධ්‍ය හමුවක්(Video)



වර්තමානයේ පිස්සෙකු රජවී ඇති බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ මාධ්‍ය අධ්‍යක්ෂක චිරන්තන අමරසිංහ පවසයි. ඔවුන් විසින් අද(06) පැවැත්වූ මාධ්‍ය හමුවක් අතරතුර වත්මන් ජනපති මෛත්‍රීගේ ක්‍රියා කලාපයන් ඉතාමත් බරපතල ලෙස විවේචනය කල අතර TNL නාලිකාව තහනම් කිරීම යට සිටින්නේ වෙන කිසිවෙකු නොව වත්මන් ජනපති මෛත්‍රී බවද අවදාරණය කරනා ලදී.


ජනාධිපති මෛත්‍රී පක්ෂ දේශපාලනය අතහැර තමන්ට කතිරය ගැසුවන් බලාපොරොත්තු වූ සාදාරණ සමාජය ගොඩ නැගීමට දැන්වත් මැද මාවතට පැමිණිය යුතු බවද මෙහිදී දැඩිව ඉස්මතුවූ අදහසකි
අදාල වීඩියෝව පහතින් නරබන්න



Share on Google Plus