පොහොටුවේ කරන්දෙණිය උපසභාපති වෙඩිතබා ඝාතනය කරයි




ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට උප සභාපති ලෙස පත් වූ ඩොනල් සම්පත් මහතා මිට ටික වෙලාවකට පෙර(08) වෙඩිතබා ඝාතනය කර තිබේ. නාදුනන බයිසිකල්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තිබීම සිදු කර ඇති අතර උරගහ කොරකනදී අදාල වෙඩි තිබීම සිදු කර තිබේ

කරන්දෙණිය ජාතික පාසලෙන් අධ්‍යාපනය ලබා ඇති ඒ මහතා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මතද ලගින් ඇසුරු කල බව ඔහුගේ ෆෙස්බුල් ගිණුමේ චායරුප සාක්ෂි දරයි


Share on Google Plus