රංජිත් අලුවිහාරේට අමාත්‍යධුරයක් (අතිවිශේෂයි)





මාතලේ දිස්‌ත්‍රික් එජාප පා.ම රංජිත් අලුවිහාරේට අමාත්‍යධුරයක් ලබාදීමට නියමිත බව වාර්ථා වෙයි. මිට ටික වෙලාවකට පෙර අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ මේ සම්බන්දව සටහනක් පල කර තිබේ. එහි සදහන් වන්නේ තමන්ට අමාත්‍යධුරයක් ලබා ගැනීමට උපකාරී වූ මාතලේ දිස්‌ත්‍රික් ජනතාවට ස්තුති කරනා බවයි.


කෙසේ වෙතත් දිවුරුම් දීමට නියමිතව ඇත්තේ නි. අමාත්‍යවරුන් 05 දෙනෙකු බවත් ඔවුන් සියලු දෙනාම එජාප මන්ත්‍රීවරුන් බවත් ඒ අතර සිටිනා එකම අමාත්‍යවරයා රවී කරුණානායක විය යුතු බව newstube,lk අද(11) වාර්ථා කර තිබිණ.

අදාල ජායාරුප





Powered by Blogger.