2015 ජනපතිවරණ සටනට ඇලෝසියස් මෛත්‍රීට මුදල් දුන්නාද - ෆොන්සේකා සියල්ල හෙළිකරයි(Video)




අර්ජුන් ඇලෝසියස් විසින් දුන් මුදල් ඇතැම්විට ජනාධිපතිවරණයටද විදයම් වන්නට ඇතැයි ඇමති සරත් ෆොන්සේකා පවසයි.
මැතිවරණ කාලවලදී විවිධ පුද්ගලයන් පැමිණ මුදල් දෙන බවත් එම පුද්ලගලයන් එලවා දැමීමට හැකියාවක් නැති බවත් ඇමතිවරයා කියයි.
ඒ ආකාරයේ මුදල් ලබා ගත් අය අස් කරන්නේ නම් මුළු රටේම සිටින දේශපාලයන්ට ගෙදර යාමට සිදුවනු ඇතැයිද ඇමතිවරයා කියා සිටී.
උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍යවේදීන් විසින් කරන ලද ප‍්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේවෙතත් ජනාධිපතිවරණ සමයේ එවක පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ මුදල් සම්බන්දව කටයුතු කල අය ලෙස දහම් සිරිසේන, චතුර සේනාරත්න හා රකිත රාජපක්ෂගේ නම් මාධ්‍ය වාර්ථා කර තිබිණ
අදාල වීඩියෝව 



Powered by Blogger.