මෛත්‍රී නැවත ජනපති කිරීමට මහින්ද රාජපක්ෂගේ සහය.



මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා බව ශ‍්‍රීලනිප තාවකාලික මහ ලේකම් රෝහන ලක්‍ෂමන් පියදාස මහතා පවසයි.
මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු දැනට බෙදී වෙන්වී සිටින පිරිස්ද එක් කර ගනිමින් එම මැතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරවන බවද ඔහු සදහන් කරයි.

2020 ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ ආණ්ඩුවක් ස්ථිරවම පිහිටුවන බවද ඔහු සදහන් කලේය.




Share on Google Plus