මන්ත‍්‍රී ධුරයෙනුත් ඉවත් වී, දේශපාලනයෙනුත් සමුගන්න සූදානම්


පාස්කු ඉරිදා දිනයේ දෙමටගොඩදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ තම මවගේ සහෝදරයාගේ දියණියක් යයි එල්ල වන චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරන බව හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් පවසයි.
තම මවට කිසිදු සහෝදරයකු නැති බවද පැවසූ මන්ත‍්‍රීවරයා මෙම චෝදනා එල්ල කරන විමල් වීරවංශ ඒවා ඔප්පු කලහොත් තමන් මන්ත‍්‍රී ධුරයෙන්ද දේශපාලනයෙන්ද ඉවත් වන බවද හටපු අමත්‍යවරය ප්‍රකශ කර තිබේ.
එම චෝදනා අසත්‍ය වුවහොත් වීරවංශ මන්ත‍්‍රීවරයා දේශපාලනයෙන් සමුගන්නේදැයි බදියුදීන් පාර්ලිමේන්තුවේදී විමක් කර තිබේ.

No comments:

Powered by Blogger.