රනිල්,මෛත්‍රී අතර හමුවක්?


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ අතර අද පෙරවරුවේ සාකච්චාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඔවුන් දෙදෙනා පමණක් මෙම සාකච්චාව සදහා සහභාගී වනු ඇතැයිද සදහන්ය.

No comments:

Powered by Blogger.