Contact. (විමසීම්)

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ආචාර ධර්ම අප පිළිගනී.
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙකි.

පිළිතුරු දීමේ අයිතිය.

'Lanka DNA' වෙබ් අඩවියේ පල වන යම් පුවතක් හේතුවෙන් ඔබ අපහසුතාවයට පත් වුයේ නම් ඒ පිළිබඳව පිළිතුරු දීම සඳහා ඔබට ද අයිතියක් තිබේ.

කතෘ මණ්ඩලය: +94 715399847
infosrilankanews@gmail.com

Advertising: +94 715399847
infosrilankanews@gmail.com

දැන්වීම් සදහා කොන්දේසි.

  • අසීමිත දර්ශණය කිරීම් සහ අසීමිත ක්ලික් කිරීම්.
  • අවශ්‍ය ඕනෑම වෙලාවක දැන්වීම් බැනරය ලින්ක් එක ආදිය වෙනස් කිරීමට හැක.
  • ගොසිප් වෙබ් අඩවි,අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම්, පිරමිඩා කාර මුදල් ක්‍රම,  වංචනික වෙළද නාම හා වැඩිහිටියන්ට පමණක් දර්ශන ඇතුලත් වෙබ් අඩවිවල දැන්වීම් බාර නොගනී. 
  • සියලු දැන්වීම් මුදල් ගෙවීමෙන් පසුව පලකරයි.
  • දැන්වීම් පල කරන අය මුදල් ගෙවීමෙන් පසු e-mail මාර්ගයෙන් බැනරය හා ලින්කුව එවිය යුතු වන අතර දුරකථන අංකයක්ද ලබා දිය යුතුය.
  • දැන්වීමේ කාල පරාසය ඉවර වූ පසු එයට කලින් දින e-mail මාර්ගයෙන් හෝ දුරකථන මාර්ගයෙන් දැනුම් දෙනු ලැබේ.
  • නියමිත දිනට මුදල් ගෙවීම කල නොහැකි වුවහොත් බැනරය ඉවත් කරනු ලැබේ.
  • පහත ලින්ක් එක මත ක්ලික් කර අපගේ වෙබ් අඩවිය පිලිබද වැඩි විස්තර ලබා ගත හැක.

http://www.alexa.com/siteinfo/lankadna.com

සියලුම ගාස්තු පිළිබඳව 0715399847 මඟින් විමසිය හැක
Powered by Blogger.